ඇෆ්ගනිස්ථානයට භු කම්පන තත්ත්වයක්

August 29, 2024

ඇෆ්ගනිස්ථානයට භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය රික්‍ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් සිදුවී තිබෙන බවයි වාර්තා වෙයි.

එම භූ කම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන තිබේ.

t

o

p