දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී නීතිය ශ්‍රී ලංකාවේ – ජනපති කියයි

August 26, 2024

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දැනට ඇති බිලියන 85ක් වන දළ දේශීය නිෂ්පාදිතය 2045 වසර වනවිට බිලියන 350ක් දක්වා වර්ධනය කිරීම සැළසුම් බවයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.

කොළඹදී පැවති නීතීඥ වෘත්තිකයින්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකරනලදි.

ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ යන තේමාවෙනුයි මෙය සංවිධාන කර තිබුණේ.

සුසිල් ප්‍රේමජයන්ත, අලි සබ්රි යන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද මෙම හමුව අමතන ලදි.

t

o

p