මැතිවරණ ආරවුල් විසඳන්න රට පුරා මධ්‍යස්ථාන

August 22, 2024

මැතිවරණ ආරවුල් ගැන දැනුම්දීම සඳහා රටම ආවරණය පරිදි ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.ඒ පිළිබඳ මැතිවරණ කොමිසම මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සියළුම දිස්ත්‍රික්ක සඳහා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවයි.එම මධ්‍යස්ථානවල දුරකථන අංක සහ ලිපිනයන් ඇතුළු විස්තර එම නිවේදනයේ සඳහන්.මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කළ, අදාල නිවේදනය පහතින්,

t

o

p