ජනාධිපතිවරණය සඳහා විදෙස් නිරීක්ෂණයට අවසර

August 11, 2024

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂකයන්ට අවසර ලබා දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මේ බව සඳහන් කළේය.

මේ අතර 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබේ.

t

o

p