ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

August 8, 2024

දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ7.1ක් ලෙසයි සටහන් වී ඇත.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටයි එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කර තිබෙන්නේ.

t

o

p