ආසියානු T20 තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ

July 17, 2024

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (17) නම් කෙරුණි.

චමරි අතපත්තු (නයිකා)

විශ්මි ගුණරත්න

හර්ෂිතා සමරවික්‍රම

හසිනි පෙරේරා

කවීෂා දිල්හාරී

නිලක්ෂි ද සිල්වා

අනුෂ්කා සංජීවනී

සුගන්දිකා කුමාරි

උදේශිකා ප්‍රබෝදනී

අචිනි කුලසූරිය

ඉනෝෂී ප්‍රියදර්ෂනී

කාව්‍යා කාවින්දී

සචිනි නිසංසලා

ෂෂිනි ගිම්හානී

අමා කාංචනා

මෙවර ආසියානු කුසලාන 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ අතර තරගාවලිය ලබන 19 වනදා රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා ඇති අතර පැවැත්වෙන තරග ගණන 15කි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන 20 වනදා බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිතයි.

t

o

p