පිලිපීනයේ රික්ටර් මාපක 7.1ක භූ කම්පනයක්

July 11, 2024

පිලිපීනයේ දරුණු භූ කම්පනයක් සිදු ව තිබේ.

එම භූ කම්පනයේ අගය දැක්වෙන්නේ රික්ටර් මාපක 7.1ක් ලෙසයි.

මෙම භූ කම්පනය පිලිපීනයේ මින්ඩනාඕ හි දී සිදු ව ඇතැයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (11) උදෑසන මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ මින්ඩනාඕ ප්‍රාන්තයේ කිලෝමීටර් 630ක් දුරින් බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසයි.

t

o

p