වර්ජනය මැද කාර්යාල දුම්රිය 35ක් ධාවනයට

July 11, 2024

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දෙවන පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබේ.

ගුවන්තොටුපොළ හා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ එම ව්‍යාපෘතිය සහන ණය ක්‍රමයක් යටතේ සිදු කිරීමට නියමිත බවයි.

t

o

p