ශ්‍රීමත් කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නම් කෙරේ

July 6, 2024

කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර්, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.

බකිංහැම් මාළිගයේ රාජකීය සඳලු තලයේදී එය ප්‍රකාශයට පත් කළේ ය.ඒ චාල්ස් රජු විසිනි.

හිටපු අග්‍රාමාත්‍ය රිෂි සුනක්, බකිංහැම් මාළිගයට පැමිණ, සිය ඉල්ලා අස්වීම චාල්ස් රජුට නිල වශයෙන් භාරදීමෙන් පසු, නව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කෙරිණි.

පාර්ලිමේන්තු ආසන 650න් ආසන 326 ක් දිනා ගනිමිනි.කන්සර්වටිව් පක්ෂය දිනා ඇත්තේ ආසන 412ක් පමණයි.

t

o

p