මාඑළිය අධි රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ 6ක් කොටු වෙයි

June 24, 2024

බගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් හය දෙනා වයස අවුරුදු 20ත් 44ත් අතර වයස්වල පසුවන බවයි සඳහන් වෙයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බගවන්තලාව පොලිසිය විසින් සිදු කරන බව සඳහන්.

t

o

p