විදුලි සංදේශ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

June 18, 2024

ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව, වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් බවය අදාළ තීරණයේ වැඩිදුරටත් දැක්වෙයි.

t

o

p