ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට

June 15, 2024

2020/2021 ගුරු විද්‍යාල අවසාන විභාගයේ සහ උපාධිධාරින් නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

මෙම විභාග සඳහා අයදුම්කරුවන් 1335ක් පෙනී සිටී බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ ප්‍රතිඵල එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කළ හැකියි.

t

o

p