මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවහිරවෙයි

June 12, 2024

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන සාගරිකා දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව තිබේ. කටුකුරුඳු දුම්රිය ස්ථානය ආසන්නයේ මෙලෙස දුම්රිය කාර්මික දෝෂයට ලක් වී ඇති බව සදහන් වෙයි.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන අතර දුම්රිය ගමන් කළ මගින් රැසක් අපහසුතාවයට පත් වී ඇත.

t

o

p