දුම්රිය වර්ජනය අවසන්

June 10, 2024

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවනු ඇති බවට වාර්තා වෙයි.

හෙට(11) උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.

t

o

p