දුම්රිය මගීන්ට දැනුම්දීමක්

June 10, 2024

අද (10) දිනයේ ධාවනය කිරීමට සැලසුම් කර ඇති දුම්රිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අඛණ්ඩව සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

එවන් පසුබිමක් තුළයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ධාවනය වන දුම්රිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

t

o

p