ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක්

June 6, 2024

නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඊයේ දින සිට මෙය ක්‍රියාත්මක බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

t

o

p