හෙට දිවයිනේ සියලුම පාසල් වැසේ

June 2, 2024

කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහි මිල්ලකන්ද ප්‍රදේශයට මිලිමීටර් 149.8ක වර්ෂාවක් ලැබීමත් සමඟ අද පෙරවරු 9 වනවිට මහා ගංවතුර තත්ත්වයකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කළු ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල – කළුතර මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක් සහ නිවාස 300ක් පමණ ජලයෙන් යටවී ඇති බව පවසයි.

මේ අතර නිල්වලා ගඟෙහි සියලු ජලමාපක ද සාමාන්‍ය ජල මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එහි පිටබැද්දර ප්‍රදේශය මහා ගංවතුර මට්ටමකට පත්ව තිබේ.

t

o

p