ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කමිටුව ලබන මස 5 වනදා රැස්වෙයි

May 30, 2024

ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කමිටුව ලබන මස 5 වනදා රැස්වීමට නියමිතව තිබේ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා කියාසිටියි.

මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස් අයිඑස් ක්‍රියාකාරිකයින් පිළිබදව ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කරනලදි.

t

o

p