රුසියා මිනිස් ජාවාරම ගැන පැමිණිලි 301ක්

May 28, 2024

රුසියාවට ආරක්ෂක අංශ සාමාජිකයන් යවන මිනිස් ජාවාරමට සම්බන්ධ පැමිණිලි තුන්සිය එකක් ඊයේ (27) වනවිට ආරක්ෂක අමාත්‍යාංශයට ලැබී ඇත.

මෙම පැමිණිලිවලින් හෙළිවූ තොරතුරු අනුව දැනට ජාවාමට සම්බන්ධ හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පැමිණිලි ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති අනපනත් සංශෝධනය කිරීමටද රජය අවධානය යොමුකර ඇත.

t

o

p