2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳ‌වීම හෙට සිට

May 26, 2024

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා හෙට (27) සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2024 ශිෂ්‍යත්ව විභාගය , සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත් වීමට සැළසුම් කර තිබේ.

කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

t

o

p