රුසියානු සොල්දාදුවන් 50,000ක් මරුට

April 18, 2024

යුක්‍රේනයේ දී රුසියානු සෙබලුන් 50,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව බී බී සී පුවත් සේවය පවසයි.

දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගත වී ඇති අතර දෙවැනි වසර තුළදී රුසියානු භටයින් 27,300ක් මියගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙයි.

එම තත්ත්වය තුළ රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සඳහන් වෙයි.

t

o

p