පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල අවුරුදු දිනත් වීවෘතයි

April 11, 2024

13, 14 සහ 15 යන දිනයන් හී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වීවෘතව පවතින බව එහි වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පවසයි.

ඔහු සඳහන් කළේ, අවුරුදු සමයේ ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙලෙස වෙළඳ මධ්‍යස්ථානය වීවෘතව තබන බවයි.

එමෙන්ම මාළු මිලෙහි වෙනසක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

t

o

p