නිව්යෝර්ක් අගනුවර ආසන්නයේ රිච්ටර් මාපක 4.8ක භූමිකම්පාවක්

April 6, 2024

ඇමරිකාවේ නිව්යෝර්ක් අගනුවරට ආසන්නයේ රිච්ටර් මාපක 4.8ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කළේ, බොස්ටන් සහ ෆිලඩෙල්ෆියා අතර අත්ලාන්තික් වෙරළ තීරය දක්වා මෙය දැනී ඇති බවයි.

නගර අභ්‍යන්තරයේ නිව් යෝර්ක් නගරයට බටහිර දෙසින් 45 සැතපුම් (72km) පමණ දුරින් භූමිකම්පාවේ අපිකේන්ද්‍රය වූ නිව් ජර්සි සිට, ජනාකීර්ණ මෑන්හැටන් ඇතුළු නගර පහක් පුරා ගොඩනැගිලි සොලවී ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණවලට අනුව අවම වශයෙන් මිලියන 45ක ජනතාවකට මෙය දැනී තිබෙනවා.

t

o

p