විශේෂ ලංගම බස් සේවාව අද සිට

April 5, 2024

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් යෙදවූ විශේෂ බස් රථ සේවාව අද (05) සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

උත්සව සමයේ කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලායෑම සඳහා මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි ඔවුන් කියා සිටියි.

එමෙන්ම ඒ සඳහා අමතර බස් රථ 200ක් පමණ ධාවනය සඳහා යොදවා තිබේ.

t

o

p