ඉංග්‍රීසි ගුරු හිඟයට විසඳුමක්

April 3, 2024

මේ වන විට පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියමක් ලෙස උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඩිප්ලෝමාව හැදෑරු 500 දෙනෙකු සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව 2021 වසරේ පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවයි වාර්තා වෙයි.

ඔවුන්ව දැනට ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පවතින ජාතික හා පළාත් පාසල්වලට අනියුක්ත කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p