සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

March 23, 2024

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්‍රිස්ටල් සිම්පනි අද උදෑසන කොළඹ වරායට පැමිණ ඇත.

අන්දමන් දූපත්හි සිට මගීන් 186 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 429 දෙනෙකු සමග මෙම නෞකාව කොළඹට පැමිණ ඇති අතර චීන, නෙදර්ලන්ත මෙන්ම ඇමරිකානු මගීන් මෙහි ගමන් කරන අතර, ඔවුන් කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.

t

o

p