160 වෙනි පොලිස් විරු සැමරුම පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන්

March 21, 2024

160 වෙනි පොලිස් විරු සැමරුම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

රාජකාරී අතරතුර දී පොලිස් නිලධාරියෙකු පළමු වරට මිය ගියේ 1964 මාර්තු 21 වනදායි.

ඒ උතුවන්කන්දේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමට යාමේදීයී.

මෙහිදී මිය ගිය සභාන් නැමැති පොලිස් නිලධාරියා ඇතුළු එදා මෙදා තුර දිවි පිදු පොලිස් විරුන් සැමරීම මෙම දිනයේදී සිදු කෙරෙයි.

දිවි පිදූ පොලිස් විරුවන් සැමරීසේ උත්සවය පැවැත් වුණේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි ස්මාරකය අභියසදීයී.

t

o

p