අධිකරණ ඇමති එංගලන්ත නීතිපති හමුවෙයි

March 18, 2024

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් රාජධානියේ නීතිපති රාජ නීතීඥ වික්ටෝරියා ප්‍රෙන්ටිස් මහත්මිය හමු වී තිබේ.

එක්සත් රාජධානියේ සිටින ශ්‍රි ලාංකික නීතිඥයින් විසින් ඉටු කරන වැදගත් කාර්යභාරයන් පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂඥ සහාය ලබා දීම පිළිබඳවත්, නීතිපතිවරිය අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවට වාර්තා වෙයි.

t

o

p