මාගේ පුතා මාලක සිල්වාට පහර දුන්නේ යෝෂිත රාජපක්‍ෂයි…

January 25, 2015

පසුගිය වසරේ කොළඹ ඔඩෙල් රථ ගාලේදීත්, රාත්‍රී සමාජ ශාලාවකදීත් සිදු වූ පහර දීම් පසුපස ඉන්නේ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්‍ෂ යයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

යෝෂිත රාජපක්‍ෂගේ ආරක්ෂකයකුට තම පුතු විසින් කළ අවවාදයක් නිසා මෙම පහර දීම සිදු වී ඇති බවද ඔහු සඳහන් කරන්නේ සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් දෙමිනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p