ලොව විශාලතම මැතිවරණය අප්‍රේල් 19 සිට ජූනි 4 වැනිදා දක්වා

March 17, 2024

ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් සහ ජුනි අතර පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව එය අප්‍රේල් 19 සිට ජූනි 4 වැනිදා දක්වා සති හතකට ආසන්න කාලයක් පැවැත්වීමට නියමිතයි.මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 2400කට වැඩි සංඛ්‍යාවක් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන්දීය මහ මැතිවරණය සඳහා බිලියනයකට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.

t

o

p