රාජපක්‍ෂ පවුලේ අයථා ගණුදෙනු හෙළිකිරීමට සජින් වාස් සූදානම්ලූ..

January 25, 2015

පාර්ගිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක් හමු වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ අය විසින් සිලූ කල බව තියන අයථා ගණුදෙණු පිළිබඳව හෙළිදරුවු කිරීමට සූදානම් වූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපවාහිනි විවාදයකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ තම ආරක්‍ෂාව සලසන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන්නට පැමිණ තමන් සතුව ඇති රාජපක්ෂලාගේ සියලු දුෂණ වංචා ආයෝජන පිළිබඳව තොරතුරු හෙළිකරන්නනට සූදානම් බව මන්ත‍්‍රි සජින් වාස් කියා සිටි බවයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p