සෞදි අරාබියේ අබ්දුල්ලා රජු අභාවප්‍රාප්ත වේ

January 24, 2015

සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුලාසිස් රජු අද (23) අලුයම අභාවප‍්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ අභාවයෙන් පසු ව සොහොයුරු සල්මාන් නව රජු ලෙස පත් කෙරුණු  බවට සෞදි රාජකීයයයන් විසින් නිවේදනය කොට ඇතැයි ද වාර්තා වේ.  නව රජු සල්මාන් 79 වන වියේ පසු වේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p