ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් ලබන 29 වැනිදායින් ආරම්භ කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් එල්.වී.එස් වීරකෝන් මහතා සඳහන් කළේ, දිවයිනම ආවරණය වන පරිදි අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි.

t
o
p