පකිස්ථානයට ප්‍රබල භූ කම්පනයක්

February 17, 2024

අද උතුරු පකිස්ථානයේ ඉස්ලාමාබාද් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

ඒ රික්ටර් මාපකයේ ඒකක 4.7ක භූ කම්පනයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිලෝමීටර් 190ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

t

o

p