සති 5ට ඩෙංගු රෝගීන් 12,550ක්

February 11, 2024

ජනවාරි සිට පෙබරවාරි මුල් දින 8 දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 12,550ක් සහ මරණ 4ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර රෝගීන් සංඛ්‍යාව 4,157ක්.

එමෙන්ම පෙබරවාරි මාසයේ මුල් දින 8 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,133ක් වාර්තා වී තිබේ.

t

o

p