රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබෙනවා.
ඒ අනුව මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කළ සෙසු සාමාජිකයින් පහතින්…
01) ශෙහාන් සේමසිංහ
02) වෛද්‍ය සීතා අරඹේපොල
03) ආචාර්ය සුරේන් රාඝවන්
04) අනුප පස්කුවල්
05) ජොන්ස්ටන් ප්‍රනාන්දු
06) නීතිඥ රවුෆ් හකීම්
07) වජිර අබේවර්ධන
08) විජිත හේරත්
09) මහින්දානන්ද අලුත්ගමගේ
10) දුමින්ද දිසානායක
11) නීතිඥ චන්දිම වීරක්කොඩි
12) ආචාර්ය නාලක ගොඩහේවා
13) ආචාර්ය හර්ෂ ද සිල්වා
14) නිමල් ලාන්සා
15) එම්. ඒ. සුමන්තිරන්
16) වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන
17) මයන්ත දිසානායක
18) හර්ෂණ රාජකරුණා
19) යූ. කේ. සුමිත් උඩුකුඹුර
20) ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ
21) ඉසුරු දොඩන්ගොඩ
22) නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත
23) නීතිඥ මධුර විතානගේ
24) එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන