තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

February 8, 2024

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 88 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වෙයි.

t

o

p