2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි කිරුළු දරයි

January 26, 2024

2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු නම්කර තිබේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්.

පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගිනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙයි.

ඒ අනුව 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගී වී ලකුණු 415ක් රැස් කර ගැනීමට ඇය සමත් වී තිබේ.

t

o

p