බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ පැටිකිරිය මෙන්න

January 24, 2024

බෙලිඅත්ත පොලිස් වසමේ පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර නිළධාරිගේ අධීක්ෂණය යටතේ හක්මන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර (අවු.54) නැමැති පුද්ගලයෙකු සහ අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ PEJERO MITSUBISHI ජීප් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවටයි අනාවරණයවී ඇත.

t

o

p