ඉන්දියානු සාගර මධ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

January 21, 2024

ඉන්දියානු සාගර මධ්‍යයේ පිහිටි අග්නිදිග කඳුවැටියක අද (21) ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් වූ මෙම කම්පනය සිදුව ඇත්තේ සාගර අභ්‍යන්තරයේ සිට කිලෝමීටර 10ක ගැඹුරින් බවයි.

මෙම ප්‍රදේශය මැඩගස්කරයේ සිට කිලෝමීටර 1,636ක් දුරින් පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

t

o

p