ආනයනික බිත්තර මිල ගණන් වල වෙනසක්

January 21, 2024

සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අනුව මෙතෙක් 35ට විකුණු ආනයනික බිත්තරයක මිළ රුපියල් 43 ක් වන බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

වැට් බදු සංශෝධනය හමුවේ මෙම මිළ ගණන් සංශෝධනය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

t

o

p