රෝහල් සේවයට යුද හමුදාව කැදවීමට සූදානමක්

January 16, 2024

සෞඛ්‍ය වෘත්තීය සංගම් රැසක් වර්ජනයේ නිරත වීම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව සූදානම් කර තිබේ.

පසුගියදා පැවැති සෞඛ්‍ය සේවක වර්ධනයේදීද රෝහල් පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව යෙදවනු ලැබීය.

මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය හමුදා නිලධාරින් සූදානමින් තබා ඇති බවද යුද හමුදාව කියා සිටියි.

t

o

p