උඩුවර නාය යාමෙන් ගමනා ගමනයට බාධා

January 10, 2024

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 7 කණුව ආසන්නයේ සිදු වූ නාය යෑම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පස් කන්දට කිසියම් පුද්ගලයෙකු යටවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බවයි.

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හාලිඇළ අතර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි සිදු වූ නායයැමක් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර විය.

t

o

p