‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානාවල දෝෂ

January 9, 2024

‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය, ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා විශේෂ පරීක්ෂණයකට යොමු කළ අතර, එහිදී ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා 79 ක දෝෂ සොයා ගැනුණි.

‘බෝයිං 737 මැක්ස් 9’ යානා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සිදුවූයේ පසුගිය සති අන්තයේ, මගීන් සමඟ පියාසර කරමින් තිබුණු ඇලෙක්සා ගුවන් සේවයට අයත්, ‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානයක කැබින් දොර, හිටිහැටි ගැලවී විසිවී යෑමේ සිද්ධියෙන් අනතුරුවය.

එම සිද්ධියෙන් පසු ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා සියල්ල පරීක්ෂාවට ලක් කෙරුණි.

t

o

p