බණ්ඩාරනායක ගුණ සමරුව අද

January 8, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වැනි ජන්ම දින සැමරුම අදට (08) යෙදී තිබේ. සැමරුම් උත්සවය අද දින පෙරවරු 8.30ට ගාලු මුවදොර ශ්‍රීමත් බණ්ඩාරනායක පිළිරුව අබියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

1899 වසරේ ජනවාරි මස 08 වනදා උපත ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේදී නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේ ය.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ උත්සාහයට සහය වූ බණ්ඩාරනායක මහතා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරමින් නව දේශපාලන ගමනක් ඇරඹුවේ 1951 වසරේදී ය.

t

o

p