දිස්ත්‍රික්ක 06 ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

January 2, 2024

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 06ක් සඳහා අද (02) නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 

ඒ බදුල්ල, ගාල්ල, මහනුවර, මොණරාගල, නුවරඑළිය සහ මාතර යන ප්‍රදේශවලටයි.

t

o

p