2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය අද(01) සිට

January 1, 2024

2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය අද (01) ඇරඹීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

මීට පෙර අදාළ ලියාපදිංචි කිරීම් ලබන පෙබරවාරි 01වැනිදායින් ඇරඹීමට නියමිතව තිබුණි.

t

o

p