සෑම රාජ්‍ය ආයතනයකම නව වසර වෙනුවෙන් අද(01) උත්සවයක්

January 1, 2024

අද (01) දිනයේ දී සියලුම රාජ්‍ය ආයතනවල නව වසරේ රාජකාරි ආරම්භ කරන නිල උත්සවයක් පවත්වන ලෙසට දැනුම් දී තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් ආයතන ප්‍රධානීන්ට මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

මෙම නිල උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරු 9.00ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

t

o

p