චීනයේ ප්‍රබල භූ කම්පනයක්

December 19, 2023

චීනයේ ගැන්සු ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 5.9 ක භූ කම්පනයක් පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව තිබේ. 

ගන්සු පළාතේ ඇති වූ භූමිකම්පාවේ බලපෑම හේතුවෙන් අසල්වැසි චිංහායි පළාතේ ගොඩනැගිලිවලට ද හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.

භූ කම්පනයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තවත් 220 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

t

o

p