හෙට සිට ආරක්ෂක අංශ වෙතින් විශේෂ මෙහෙයුම්

December 16, 2023

හෙට සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 

ඒ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනය සඳහායි. 

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දි ඇති බවයි.

t

o

p